පුවත් ජල බිල්පත් මුද්‍රණය නවතී .. By Jagath Wijewardana - May 2, 2022 0 508 FacebookTwitterPinterestWhatsApp කඩදාසි හිගය හේතුවෙන් ජල බිල්පත E-bill ක්‍රමය හෝ SMS ක්‍රමය ඔස්සේ ඉදිරියේදී ලබාදීමට කටයුතු කරන බව ජල සම්පත් හා ජලාපවාහන මණ්ඩලය පවසයි..