හෙට දුම්රිය ධාවනයත් ඇණ හිටින ලකුණු?

0
319
tain

මගී අවශ්‍යතා මත හෙට දුම්රිය ධාවන කටයුතු සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

එහි සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර කියා සිටියේ වෘත්තීය සමිති රැසක් හෙට වර්ජනයට සහභාගි නොවන බවට මේ වන විට දැනුම් දී ඇති බවයි.

කෙසේ වෙතත්, අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක වර්ජනයක් ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති සන්ධානය ප්‍රකාශ කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here