අන්තරයට දැවැන්ත ප්‍රහාරයක්..

0
613

අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතාවට පොලීසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. මේ මොහෝත් ඒම ස්ථානයේ තත්ත්වය ඉතා උණුසුම් අතර දෙපිරිස අතර ගල් මුල් ප්‍රහාරයක් ද එල්ල වන බව වාර්තා විය.

ඔවුන් විසින් පාර්ලිමේන්තු පිවිසුමේ මාර්ග බාධකය අසල විරෝධතාවයේ නිරතව සිටින විට පොලීසිය මෙම කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

විරෝධතාකරුවන් විසින් පොලිස් මාර්ග බාධක පෙරලීමට කටයුතු කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here