අධිවේගී මාර්ගය නොමිලේ!

0
1016

අද දින පැවැත්වෙන හර්තාලයට සහාය දැක්වීම ණිස මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් සේවයට වාර්තා කර නොමැති හෙයින් අධිවේගී මාර්ගයේ ඇතුළුවීම්/පිටවීම් රැසක ගාස්තු හෝ රිසිට්පත් නිකුත් නොකරන තත්ත්වයක් වාර්තා වේ.

1969 හරහා ඇමතූ විට පැවසූයේ එය ගැටලුවක් නොවන බවත්, අයකැමිවරුන් සේවයට පැමිණ නොමැති නිසා මේ තත්ත්වය ඇති වී ඇති බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here