අමරකීර්ති අතුකෝරාළ සිය දිවි නසා ගනී…

0
418

පොළොන්නරු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ සිය දිවි නසාගෙන තිබෙනවා

. ඒ අද උදෑසන නිට්ටඹුව නගරයේ ආන්ඩුවට එරෙහි ව පැවති විරෝධතා ව්‍යාපාරයටකට එක් වූ පිරිසකට වෙඩි තැබීමෙන් පසු කුපිත වූ පිරිසක් ඔහුගේ මෝටර් රථයට සහ ඔහුට පහර දීමට උත්සාහ දැරීමේ දි යි.

මෙහි දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සිය පිස්තෝලයෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති අතර, ඔහු සමඟ පැමිණි රියදුරු බවට සැලකෙන අනෙක් පුද්ගලයා ගෙල සිඳගෙන මිය ගිය බවට යි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් වෙඩි තැබීමේ සිද්ධියෙන් ප්‍රකෝප වූ පිරිස් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ රථයට පහර දී නගර මධ්‍යයේ එය පෙරළා දැමුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here