බදාදා තෙක් පූර්ණ ඇඳිරි නීතිය..

0
471

අද රාත්‍රී 7 සිට මුළු දිවයින්ටම පැන වූ ඇඳිරි නීතිය මැයි 11 ( බදාදා) දක්වා දීර්ඝ කෙරේ.

මහජන ආරක්ෂක පණතින් සහ හදිසි නීතිය යටතේ බලපැවැත්වෙන පූර්ණ ඇඳිරි නීතිය ප්‍රකාශයට පත්වන්නේ බොහෝ කලකට පසුව ය.

මෙහිදී පොදු ස්ථාන වල සංචරණය සපුරා තහනම් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here