පුවත් දිවයින පුරා ප්‍රචණ්ඩ ක්‍රියා වලින් වූ හානි… By Jagath Wijewardana - May 10, 2022 0 556 FacebookTwitterPinterestWhatsApp ඊයේ සිට අද උදෑසන 6.00 දක්වා වාර්තා වූ ජිවිත හානි සහ දේපළ හානි සම්බන්ධයෙන් පොලිස් තොරතුරු ▪️මරණ 08යි▪️වාහන ගිනි තැබීම් 47▪️නිවාස ගිනි තැබීම් – 38▪️වාහන අලාභ හානි 41▪️නිවාස හානි 65