ඇඳිරි නීතිය මැද ලංකාවේ බැංකු විවෘත වන්නේ මෙහෙමයි

0
549

රාජ්‍ය සහ පෞද්ගලික බැංකු අද(13) පෙරවරු 11 දක්වා ගණුදෙනු සඳහා විවෘතව පවතින බවයි එම බැංකුවලට අදාළ වෙබ් අඩවිවල දැක්වෙන්නේ.

එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ සේවා කටයුතු අද දිනයේ දී සිදු කෙරෙනවා.

කෙසේ නමුත් සීමිත සේවක පිරිසක් යටතේ අදාළ ආයතනවලින් ලබාදෙන සේවාවන් සීමාවිය හැකි බවයි එම ආයතනවල ප්‍රධානීන් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here