කොළඹ ඕල්කට් මාවතේ ගින්නක්

0
820

කොළඹ, ඕල්කට් මාවතේ පිහිටි තැපැල් කාර්යාලයක මේවන විට ගින්නක් හටගෙන තිබේ.

පොලිස් හදිසි ඇමතුම් අංශය පැවසුවේ මැණිං මාකර්ට් එක ඉදිරිපිට පිලිප් මේරු පල්ලිය අසළ පිහිටි තැපැල් කාර්යාලයක මෙම ගින්න හටගෙන ඇති බවත්, එය මැඩපැවැත්වීම සඳහා ගිනි නිවීමේ රථ එම ස්ථානයට පිටත්ව ගිය බවත්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here