පොලීමේ ඉන්න එපා..

0
431
news just in

ඉන්දීය ණය ආධාරයෙන් ඩීසල් තොග රැගත් යාත්‍රා 03ක් පැමිණීමත් සමඟ ඉදිරි සති දෙක තුළ ප්‍රමාණවත් ඉන්ධන නිපදවන බව ශ්‍රී ලංකා විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර අද(16) පැවසීය.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ ඉන්ධන පිරවුම්හල් 1,190 බෙදා හැරීම අවසන් වන තුරු ඉදිරි දින 3 තුළ පෝලිම්වල නොසිටින ලෙසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here