අද වැඩ නිමා වෙන රනිල්ගේ කැබිනට්ටුව ?

0
522

නව අමාත්‍ය මණ්ඩලයේ තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙක් දිවුරුම්දීම අද දිනයේ (16) සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

මේ වන විට අමාත්‍ය ධූර 4 ක් දිවුරුම්දී අවසන්ව ඇති අතර තවත් අමාත්‍ය ධූර 16 ක් දිවුරුම්දී අමාත්‍ය මණ්ඩලය 20 කට සීමා කිරීමට සැලසුම්කර ඇති බවයි වාර්තා වන්නේ.

අද දිවුරුම්දීමට නියමිත අය අතර සමගි ජනබලවේගය පක්ෂයේ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් හා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකුද ඇතුළත් වන බවයි පැවසෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here