ලංගමෙන් අත්‍යවශ්‍ය සේවාවලට ඉන්ධන…

0
485

අත්‍යාවශ්‍ය සේවා සපයන ආයතනවල රථ වාහන සහ විදුලි ජනක යන්ත්‍ර සඳහා ලංකා ගමනාගමන මණ්ඩල ඩිපෝ මගින් ඉන්ධන ලබාදීමට තීරණය කර ඇත. 

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල සතු රථ වාහන මෙන්ම පාසල් ළමයින් ප්‍රවාහන රථ වාහන ද මීට අයත් වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here