පොහොට්ටුවේ දෙදරීම ගුවන් විදුලි මහගෙදරින්….!

0
1100

මේ වන විට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ කාමරය සේවකයින් විසින් වටකොට ඇතැයි වාර්තා වේ.

සංස්ථාවේ පොදුජන පෙරමුණේ වෘත්තිය සමිති අතර ගැටුමක් දෙදරා යාමත් ඊට අනෙකුත් වෘත්තිය සමිති සහයෝගය දීමත් සමග ගැටුම උඩුදුවා ඇතැයි පැවසේ.

මේ වන විටත අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා කාමර අඩස්සියේ පසුවේ.

මේ සේවක උසිගැන්වීම පසුපස කපුටෙකු මෙන් සැරිසරන ජ්‍යෙෂ්ඨ මෙන්ම ඉහළ සන්නිවේදකයෙකු වෙතැයි රාවයක් පවතී. එමෙන්ම ඉන්දික ජයරත්න නැමැත්තා එම පුටුව බලාපොරොත්තුවෙන් සිටින බවත් වෘත්තිය සමිති පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here