දළදා පෙරහැර ලබන 08 ඇරඹෙයි

0
1096

මහනුවර ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික පෙරහැර මංගල්‍ය අගෝස්තු මස 8 වැනිදා ආරම්භ වේ.

එදින සිට කුඹල් පෙරහැර පහක් සහ රන්දෝලි පෙරහැර 5ක් වීදි සංචාරය කෙරෙන අතර අවසාන රන්දෝලී පෙරහැර අගෝස්තු මස 17 වන දින විදී සංචාරය කිරීමට නියමිතය.

අගෝස්තු මස 18 වැනිදා දියකැපීමේ මංගග්‍යය සිදුකෙරෙන බව ඊයේ පැවති මාධ්‍ය හමුවකදී මහනුවර ශ්‍රී දළදා මාලිගයේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here