අමාත්‍යංශ ලේකම්වරු පත්කරත් අදත් ගෑස් නෑ!

0
550

අද දිනයේත් ගෑස් සැපයුම නිසි පරිදි ලබා දිය නොහැකි බැවින් පෝලිම්වල රැඳී නොසිටින ලෙස ලිට්රෝ සමාගම ඉල්ලා සිටී.

කැබිනට් අමාත්‍යාංශ සඳහා නව ලේකම්වරු 23 දෙනෙක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කර තිබෙනවා.

ඒ අනුව ඊට අදාළ පත්වීම් ලිපි කොටුව ජනාධිපති මන්දිරයේදී අද (24) පස්වරුවේ ලබාදී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here