Sunday, November 24, 2024

නව මුදල් අමාත්‍යවරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙයි..

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දී දිවුරුම් දෙනු ලැබිණී.

රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් පළමු අවස්ථාව මෙය වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles