තෙල් හොරට ඇද්දොත් මාට්ටූ..

0
468

වැඩි වාර ගණනක් එකම වාහනයෙන් ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන ලබා ගනිමින් එක්රැස් කර ගැනීම සම්බන්ධයෙන් පොලීසියට ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් නව යෙදවුමක් නිර්මාණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අංශයේ මෘදුකාංග සංවර්ධන නිලධාරියෙකු වන පොලිස් කොස්තාපල් මහේෂ් රණතුංග විසින් මෙම නව යෙදවුම නිර්මාණය කර තිබේ.

ශ්‍රී ලංකා පොලීසියේ පරිගණක අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන ප්‍රකාශ කළේ පොාලිස් කොට්ඨාශ 48 ක් ආවරණය වන පරිදි ඉන්ධන පිරවුම්හල් 1350 කට මෙම නව යෙදවුම ලබා දී ඇති බවය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here