ප්‍රදේශ කිහිපයකට අද වතුර නෑ

0
359

ප්‍රදේශ කිහිපයකට අද පෙරවරු 8.00 සිට පස්වරු 6.30 දක්වා පැය දහයහමාරක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ, ලංකා විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙනි.

ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ, වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, මොරන්තුඩුව, කළුතර උතුර – දකුණ, කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුල්ල, මග්ගොන, බේරුවෙල, කළුවාමෝදර, මොරගල්ල, දර්ගා නගරය, අලුත්ගම හා පිලමිනාවත්ත යි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here