බලශක්ති අමාත්‍යවරයා සහ මහබැංකු අධිපතිවරයා අතර විශේෂ හමුවක්..

0
501

ජුනි මාසය සඳහා ඉන්ධන ආනයනය කිරීම සඳහා අවශ්‍ය ඩොලර් ලබාගැනීම පිළිබඳව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා අද(30) දින මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමු වී ඇත.

එහිදී අමත්‍යවරයා පවසා ඇත්තේ ජුනි මාසයට ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 554ක මුදලක් අවශ්‍ය වන බවත් එම අවශ්‍යතාවයෙන් ඩොලර් මිලියන 100ක දායකත්වයක් ඉන්දියානු ණය ක්‍රමය යටතේ ලැබෙන බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here