අද පාසල් ඇරඹේ!

0
666

රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා පළමු පාසල් වාරයේ දෙවන අදියර සඳුදා දින ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. 

පළමු වාරයේ පළමු අදියරේ පාසල් නිවාඩුව ලබා දුන්නේ ඉකුත් 20 වනදා සිටයි.  ඵ් අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වීම හේතුවෙන්‘ ඵම විභාගය ඉකුත් 23 වනදා සිට ජූනි 01 වනදා දක්වා පැවැත්වුණි.

අද දිනත් ඩීසල් බෙදාහැරීමේ ගැටලු නිසා පාසල් ප්‍රවාහන බස්රථ රැසක් පෝලිම්වල දක්නට ලැබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here