Monday, September 23, 2024

හිටපු ආගමන හා විගමන පාලකට ලක්ෂ 66 ක දඩයක්..

හිටපු ආගමන හා විගමන පාලක ජේ.එ්. අාරියසේනට අද කොළඹ මහ අධිකරණය 1994-1995 කාලය තුල සිය වත්කම් හෙළිදරව් කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් රුපියල් ලක්‍ෂ 66 දඩයක් පනවන ලදි.

මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන දඩ මුදල නොගෙවන්නේ නම් මාස 18 ක බරපතල සිර දඩුවමක්ද නියම කරන ලදි.

මෙම නඩුව අල්ලස් හා දුෂණ විමර්ශණ කොමිසම මගින් වත්කම් හෙළිදරව් නොකිරීම සම්බන්ධයෙන් හිටපු ආගමන හා විගමන පාලකට ගොනුකර තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles