කිරි පිටි මිල නැවතත් ඉහළට?

0
410

ඉදිරි දිනවල දී කිරි පිටි මිල නැවත ඉහළ දැමීමට සිදු වන බව දේශීය සහ විදේශීය කිරිපිටි සමාගම් සඳහන් කරනවා.

රජය විසින් පසුගිය 31 වනදා සිට බදු වර්ග කිහිපයක් ඉහළ දැමීමත් සමඟ මෙලෙස කිරිපිටි මිල ඉහළ දැමීමට සිදුවන බව ඔවුන් සඳහන් කරයි.

කිරිපිටි මිල කොපමණ මුදලකින් වැඩිවේද යන්න මේ වන විට සාකච්ඡා කරමින් පවතින බවයි වාර්තා වන්නේ.

දැනට වෙළඳපලේ ආනයනික ග්‍රෑම් 400 කිරි පැකට්ටුවක් රුපියල් 1020ක මිලකට හා කිරිපිටි කිලෝග්‍රෑමයක පැකට්ටුවක් රුපියල් 2,545 ක මිලකට අලෙවි කරනු ලබයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here