චම්පික වෙන් වෙයි!

0
781

සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.

ඔහු මේ බව නාරාහේන්පිට 43 වැනි සේනාංක කාර්යාලයේදී සිය ආධාරකරුවන් සමග ඉකුත් දා පැවති රැස්වීමකදී ඔහු මේ බව සඳහන් කර දැනුම් දී තිබේ.

පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවත් ඇමැති ධුර භාර ගැනීමට කටයුතු නොකරන බවත්, ස්වාධීනව සිටිමින් බලශක්ති අර්බුදය විසඳීම සඳහා රජයට යෝජනා ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් මන්ත්‍රීවරයා ප්‍රකාශ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here