අද ගෑස් නෑ! ඒ වෙනුවට වැඩිපුර ඉන්ධන එවයි…

0
726

අද (08) දිනයේ ගෑස් බෙදා හැරීමක් සිදු නොකරන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ගෑස් නැවක් බලාපොරොත්තු වන බවත් තව දින කිහිපයකින් ගෑස් බෙදාහැරීමට නියමිත බවයි ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කළේ.

දැනට නිකුත් කරන ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් පෙට්‍රල් සහ ඩීසල් අද (08) සිට ඉන්ධන පිරවුම්හල් වෙත නිකුත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here