රජයේ සේවකයින්ට සිකුරාදට නිවාඩූ..

0
533

රාජ්‍ය නිලධාරීන්ට සිකුරාදා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ යෝජනාවට කැබිනට් අනුමැතිය.ජලය, විදුලිය, සෞඛ්‍ය, අධ්‍යාපන, ආරක්ෂක අංශ සහ අනෙකුත් අත්‍යාවශ්‍ය සේවා මෙයට ඇතුළත් නොවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here