පුවත් අතුරුගිරියේ කලබලයක්…! පොලීසියේ හයක් තුවාල ලබයි. (Video) By Manorama Weerasinghe - June 18, 2022 0 1160 FacebookTwitterPinterestWhatsApp අතුරුගිරිය ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හලක් අසල අද අලුයම ඇතිවූ නොසන්සුන්තාවයක් නිසා පොලීසියේ 6 දෙනෙකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ. එමෙන්ම එහිදී ඇතිවූ ගැටුම හේතුවෙන් නව දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.