21ට කැබිනට් අනුමැතිය හිමිවේ!

0
477

අද (20) කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ 21 වන ව්‍යස්ථා සංශෝධනයට අදාළ පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here