තිස් වසරකට පසු ශ්‍රී ලංකාව ක්‍රිකට් ජයක් ලබද්දී… ධම්මික පෙරේරා දිවුරුම් දෙයි!

0
533

බැසිල් රාජපක්ෂ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ව්‍යාපාරික ධමිම්ක පෙරේරා අද ධුරයේ දිවුරුම් දීමට නියමියි.

ඒ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේයි.

මේ අතර ධම්මික පෙරේරා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දීමෙන් වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් පහ විභාගයට නොගෙන ම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ නියෝග කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here