විශේෂ ඉන්දීය නියෝජිත පිරිසක් ණය දෙන්නට මෙරටට එයි…

0
592

ශ්‍රී ලංකාවට මූල්‍යාධාර සැපයීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඉන්දීය රජයේ විශේෂ නියෝජිතයන් 03 දෙනෙකු අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඔවුන් පිරිස අද දිනයේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යංශ නිළධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතයි.

මේ වනවිට ඉන්දීය ණය ආධාර යටතේ ඩොලර් බිලියන 4ක් පමණ ලබාගෙන තිබෙන බවයි අග්‍රමාත්‍යවරයා ඊයේ (22) පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here