අද හමුවෙමුද අපි ? නෑ….හෙට හමුවෙමුද අපි ?

0
399
kanchana

අද (23) දින උදෑසන මෙරටට ලඟා වීමට නියමිතව තිබු ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාවේ පැමිණීම දිනකින් ප්‍රමාද වී ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here