ගැබිණි මව්වරුන්ට විශේෂ දැනුම්දීමක්..

0
511

රටෙහි පවතින තත්ත්වය හේතුවෙන් ගැබිණි මව්වරුන් රෝහල්ගත වීමේදී ප්‍රසූත වේදනාව උත්සන්න වන තෙක් නොසිටිය යුතු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යා විභූෂණ මහතා පැවසුවේ සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පළමු දරුවා බිහිකළ මව්වරුන්ට දෙවන දරුවා බිහි කිරීමේ දී ප්‍රසූත කාලය ඉතා අවම විය හැකි බවයි.

එබැවින් ප්‍රසූත වේදනාවක් පිළිබඳ ඉඟියක් ලද වහාම රෝහල්ගත වීමට මවුවරුන් සැලකිලිමත් විය යුතු බවයි ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here