අද දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවේ.

0
557

දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවට මේ දක්වා ඉන්ධන සාමාන්‍ය පරිදි ලැබුණු බවත් ඒ අනුව ධාවනය සිදුවන බව එහි නිලධාරියෙක් පැවසීය.

ඒ අනුව දුම්රිය ධාවනය අඛණ්ඩව සාමාන්‍ය පරිදි පවත්වාගෙන යන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

එමෙන්ම බස්නාහිර හා නගරාසන්න පාසල් ජුලි 10 දක්වා වසා ඇත. පෞද්ගලික හා රජයේ සේවකයන් නිවෙසේ සිට රාජකාරී කිරීමට කටයුතු කළ යුතු බවත් සඳහන්.

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ ධාවනයද සාමාන්‍ය පරිදි සිදුවේ.
.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here