පුවත් දුම්රිය ගාස්තුත් නගී… By Manorama Weerasinghe - June 28, 2022 0 667 FacebookTwitterPinterestWhatsApp දුම්රිය ගාස්තු සංශෝධනයට කැබිනට් අනුමැතිය හිමිව ඇත. ඒ අනුව දුම්රිය ගාස්තු සැලකිය යුතු අගයකින් ඉහළ යනු ඇත වාර්තා වේ. ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ විශාල අලාබයක් දුම්රිය දෙපාර්තමේන්තුවට දැරීමට සිදුව ඇත.