අපේ අරමුණ ආණ්ඩුව ගෙදර යැවීමයි – විදුර වික්‍රමනායක

0
330
අපේ බලාපොරොත්තුව මේ අසහනකාරී පීඩාකාරී ආණ්ඩුව ගෙදර යැවීම බව පා.ම විදුර වික්‍රමනායක මහතා පවසයි.

ලබන 28 වැනිදා මහනුවරින් ආරම්භ කරන  පා ගමන මෙරට විශාලතම පා ගමන බවට පත්වනු ඇතැයිද මන්ත්‍රීවරයා කියයි.

කඩුවෙල, රන්කඩු පත්තිනි දේවාල පරිශ්‍රයේදී  අද පැවැති ජනහමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ජන සටන පාද යාත්‍රාව ගැන ජනතාව දැනුවත් කරන “හොර ආණ්ඩුව ගෙදර යවමු” තේමාව යටතේ සංවිධානය කරන ජනහමු මාලාවට සමගාමීව මෙය සංවිධානය කර තිබිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here