රජයට බිය කල්ලියක් ගැන රවී කියයි

0
307

වත්මන් රජයේ සංවර්ධන උපාය මාර්ගවලට එක්තරා කුඩා කල්ලියක් භීතියට පත්ව ඇති බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ එම කල්ලිය රටේ සංවර්ධනයට බාධා එල්ල කරමින් සිටින බවයි.

අද පෙරවරුවේ බ්ලුමැන්ඩල්, මහවත්ත, ශාන්ත අන්තෝනි විද්‍යාලයේ පැවැති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ බෝඩ් ලෑලි සංස්කෘතියෙන් රටක් ඉදිරියට ගෙන යා නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here