අගමැති වහා ඉල්ලා අස් වෙන්න…(VIDEO)

0
615

මුදල් අමාත්‍යවරයා සිය ධුරයෙන් වහා ඉල්ලා අස් විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා අද (06) කැඳවා තිවූ මාධ්‍යහමුවක දී  ප්‍රකාශ කළේ ය.

වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ, මුදල් අමාත්‍යවරයා සතුව විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා කිසිදු සැලැස්මක් නොමැති බවත්, මුදල් අමාත්‍යවරයා විසින් ආර්ථික ව්‍යසනයක් සැලසුම් කරමින් සිටින බවත්, ඒ හේතු මුල් කර ගනිමින් රනිල් වික්‍රමසිංහ වහා සිය මුදල් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් විය යුතු බවයි.

එමෙන්ම අග්‍රාමාත්‍යවරයාගේ ආර්ථික සැලැස්ම පිළිබඳ තමා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස ද අමාත්‍ය ධම්මික පෙරේරා විසින් මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහට අභියෝග කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here