ගුවන් හමුදාවේ ඇන්ටනොව් යානාව ලකඹරෙන් ඉගිලෙද්දි සාලිය පීරිස් තීරණාත්මක ප්‍රකාශයක් කරයි….!

0
1233

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපතිවරයා සියලුම නීති රීතිවලට අනුකූලව මාලේ රාජ්‍ය බලා පිටත් කර හැරි බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව මාධ්‍ය නිවේදනයක් නිකුත් කර පවසා තිබෙනවා.

ඒ අතරම වත්මන් දේශපාලන අර්බුදය වහා විසඳීමට අවශ්‍ය පියවර සහ නිර්දේශයන් රැසක් නීතීඥ සංගමය විසින් ප්‍රකාශයට පත්කොට තිබෙනවා. ඒ එහි සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතාගේ අත්සනින්.

ගාලුමුවදොර රාජ්‍ය ගොඩනැගිලි වලින් වහා ඉවත්ව ඒවා රජයට භාරදීම අරගලකරුවන් විසින් කළ යුතු බවත් එහි සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here