ගොල්ෆේස් ප්‍රකාශනය එළිදකී

0
1050

සියලු දේශපාලන පක්ෂ නායකයින් සහ වෘත්තීය සමිති බහුජන සංවිධාන ඊයේ (13) සවස 2.00​ට කොළඹ මහජන පුස්තකාල ශ්‍රවනාගාරය වෙත කැඳවා ඉදිරිපත් කළ සැලැස්ම මෙහි පහතින් දැක්වේ.

මහජන අරගලයේ ක්‍රියාකාරී සැලැස්ම (Action Plan) අරගලයේ නියෝජිතයින් විසින් දේශපාලන පක්ෂ නායකයින් වෙත ඉදිරිපත් කළ අතර එය කාරණා 21කින් සමන්විතයි.

පිටු 13ක සැලැස්ම මෙන්න

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here