පුවත් රට පුරා හදිසි නීතිය සහ ඇඳිරි නීතිය පැණවේ By Manorama Weerasinghe - July 13, 2022 0 677 FacebookTwitterPinterestWhatsApp වහාම ක්‍රියාත්මක වන පරිදි රටපුරා හදිසි නීතිය පැණවීමට වැඩබලන ජනාධිපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා නියෝග කර ඇත.ඒ අනුව නැවත වතාවක් මහජන ආරක්ෂක ඇඳිරි නීතියද පණවා ඇත