වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ

0
616

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා නොමැති මොහොතක ශ්‍රී ලංකාවේ වැඩබලන ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කළ බව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායකවරයා නිවේදනය කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම් දීම මත මෙම පත්වීම සිදුකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here