පුවත් ස්ථීරවම, අද දිනයේ ජනාධිපතිවරයා සමුගන්නා බව කතානායකවරයා කියයි. By Manorama Weerasinghe - July 13, 2022 0 559 FacebookTwitterPinterestWhatsApp අද දිනයේ ස්ථිර වශයෙන්ම තමා ඉල්ලා අස්වීමේ ලියුම ලබා දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරකථනයෙන් දැනුම් දුන් බව ගරු කථානායක වරයා මාධ්‍ය වෙත පවසා සිටියි.