ව්‍යවස්ථාවට අනුකූලව සාමකාමීව කටයුතු කරන්න – ජෙනරාල් ශවේන්ද්‍ර

0
479

රටේ සාමය පවත්වාගෙන යෑම සඳහා ත්‍රිවිධ හමුදාවට සහාය ලබා දෙන්නැයි සියලු ජනතාවගෙන් ඉල්ලීමක් කරන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

එසේ පැවසුවේ රටේ පවතින තත්වය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමිනි. ජනතාවගේ දේපළ වලට හානි කිරීමෙන් වළකින ලෙසද  ඔහු ඉල්ලීමක් කළේය.

මේ සාකච්ඡාවට ත්‍රිවිධ හමුදාපතිවරුද පොලිස්පතිවරයාද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here