සමාජ මාධ්‍ය කළඹමින් ජනපතිගේ ඉල්ලා අස්වීමේ ලිපියක් නිකුත් කරයි…

0
456

ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය බවට සමාජ මාධ්‍යයේ හුවමාරු වන ලිපියක් මේ වන විට සමාජ මාධ්‍යයේ හුවමාරු වෙමින් පවතිනවා.

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය මෙතෙක් කතානායකවරයා ගේ කාර්යාලය වෙත ලැබී නොමැති බව එහි ප්‍රකාශකයෙකු තහවුරුකර සිටියේ.

ඒ අනුව මෙලෙස සාමාජ මාධ්‍යයේ හුවමාරු වන ලිපිය අසත්‍ය ලිපියක් බවයි පැවසෙන්නේ.

එම ලිපිය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here