ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට?

0
669
British
Flag of United Kingdom 3d vector of realistic waving Union Jack. National banner of United Kingdom of Great Britain and Northern Ireland with white and red crosses on blue background

ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර ගෝඨාභය රාජපක්ෂව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා බ්‍රිතාන්‍ය ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායක Ed Davey පවසනවා.

ඒ අද දිනයේ බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු සැසිවාරය අමතන අතරවාරයේදී.එහිදී ඔහු සඳහන් කළේ ගෝඨාභය රාජපක්ෂ රටෙන් පිටව ගියද ඇතිකර ඇති අර්බුදකාරී තත්වය හේතුවෙන් ඔහුව වහාම අත්අඩංගුවට ගත යුතු බවයි.

එමෙන්ම ලංකාව තුළ ඇතිව තිබෙන්න තත්ත්වයට සියලුම රාජපක්ෂවරුන් වගකිව යුතු බවත් වහාම ඔවුන්ව අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලෙසත් ඔහු ඉල්ලා සිටිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here