එකට, හතරක් එයි – ඉන්ධන හිඟය සඳුදායින් අවසන්….

0
1549

ඉන්ධන රැගත් නෞකා කිහිපයක් ඉදිරි දින කිහිපය තුළ මෙරටට ළගාවීමට නියමිත බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.

ඒ අනුව ඩීසල් මෙට්‍රික් ටොන් 40,000 බැගින් වූ ඩීසල් නෞකා දෙකක් හා ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000 ක් රැගත් නෞකා කිහිපයක් මෙලෙස දිවයිනට පැමිණීමට නියමිතයි.

මේ අනුව පෙර පැවති සීමාවන් යටතේ මෙම ඉන්ධන තොග මාස කිහිපයක් කළමනාකරණය කරගැනීමේ අරමුණින් ලබා දෙන අතර සෞඛ්‍ය කාර්යමණ්ඩල සඳහා ප්‍රමුඛතාව හිමිවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here