පුවත් අද සිට QR ක්‍රමයට ඉන්ධන ගහයි…! By Manorama Weerasinghe - July 25, 2022 0 535 FacebookTwitterPinterestWhatsApp අද සිට පිරවුම් හල් වලට ඉන්ධන සැපයීම ක්‍රමවත් කිරීමට පියවර ගෙන ඇති අතර දිවයින පුරා පිරවුම්හල් වලින් QR කේතයට අනුව ඉන්ධන ලබාගත හැකිවනු ඇත.www.fuelpass.gov.lk අඩවිය මගින් ඔබට ලියාපදිංචි විය හැකිය.