රාජ්‍ය මාධ්‍ය ආයතන දෙකකට ප්‍රධානීන්

0
1535

රාජ්‍ය මාධ්‍ය ආයතන ලෙස සැලකෙන ජාතික රූපවාහිනියේ නව සභාපතිවරයා ලෙස හිටපු විදුලිබල මණ්ඩල සභාපති සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ හිටපු ලේකම් ඩබ්.බී ගණේගල මහතා සහ ස්වාධීන රූපවාහිනිය වෙනුවෙන් හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සහ ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ජ්‍යෙෂ්ඨ නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා පත්කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

ජනාධිපතිවරයාගේ නියමයෙන් මෙම පත්වීම් සිදුකරන්නට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here