ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කළ 05 ක් අත්අඩංගුවට..

0
442

ව්‍යාජ මුදල් නෝට්ටු ජාවාරමේ නිරත වූ පස්දෙනෙකු පන්නලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අතරට කාන්තාවක්ද අයත්.

සැකකරුවන් සතුව තිබී ව්‍යාජ ලෙස මුද්‍රණය කරන ලද රුපියල් දහසේ නෝට්ටු 4ක් සොයා ගැනුනා.

මීට අමතරව ව්‍යාජ නෝට්ටු මුද්‍රණය කිරීමට යොදාගත් යන්ත‍්‍ර දෙකක්ද සොයා ගත් බවයි පොලීසිය පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here