ජනපතිගෙන් සර්වපාක්ෂික ආණ්ඩුවකට කොළ එළි..

0
475

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආණ්ඩු පක්ෂයේ විශේෂ රැස්වීමක් ‍අද (26) දිනයේ කැඳවා තිබේ.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිධුරයට පත්වීමෙන් අනතුරුව ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම රැස්වන පළමු අවස්ථාව මෙය වන අතර හදිසි නීතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කිරීම මෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් ද මෙහිදි සාකච්ඡා කිරිමට නියමිත බවට වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here