අධ්‍යාපනයට බිලියන 120ක් වෙන්කළා – රවි

0
310

රටේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා රජය 2016 වසර වෙනුවෙන් රු.බිලියන 120 ක පමණ මුදල් වෙන්කර ඇති බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේ බ්ලුමැන්ඩල්හි, මහවත්ත, ශාන්ත අන්තෝනි විද්‍යාලයේ පැවැති, උත්සවයකට සහභාගි වෙමිනි.

ඉතිහාසයේ ප්‍රථම වරට මෙවැනි මුදලක් අධ්‍යාපනය සඳහා වෙන්කිරීමට හැකිවූයේ, අධ්‍යාපනය ශක්තිමත් කිරීම තුළින් රටේ සංවර්ධනයට එයින් විශාල දායකත්වයක් ලැබෙන බවට, වත්මන් නායකයන් තේරුම්ගත් නිසා යැයිද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here